විදි දුක් ගැහැට අපමණයි..
සරසන්නට හෙට
ලොව අප වෙනුවෙන්..
අපරිමිතයි
සෙනෙහස.. මහ සාගරය තරම්....
වගුරපු දහඩිය
කදුලු මහ විශ්වය වගේ
නික්ම
ගියේ.... නොසිතූ මොහොතක.....
දැනගෙන සිටියද ජීවිතයේ
තාවකාලික බව....
බොහෝ දුර
ගිහින් එවිට හැරදමා අප....
තවමත්
සිතෙනවා... හැරගියේ...
සිහිනෙන්ද කියා අප.. සත්තයි....

Lassanai anju..❤
ReplyDeleteThnkz dr
ReplyDelete😢😢😢
ReplyDelete